ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

නිල් සඳ මඬළ Nil Sandamadala


තනි රැක්ක, තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා...


කංතාරුවක රිද්මේ රැඳී..
ගී පිරිතක් විඳී ජීවිතේ..
නිල් සඳ මඬළේ පලසේහි වේ..
ඔබෙ ආදරය පින්තාරු වේ...


කංතාරුවක රිද්මේ රැඳී..
ගී පිරිතක් විඳී ජීවිතේ..
ඔබෙ ආදරය පින්තාරු වේ...


ඔබ නිදනා තුරු පපු'තුරේ
සුවඳ දේ සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R