දඟගෙයි ඳඩුවම් සියුමැලි වැඩිනම්
අලුගෝසුවනේ එල්ලාපන්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්...
යුක්තිය උදෙසා කෑ මොර දීමයි //
දඟගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකෙකු නසන කල,
දනිවු සුවහසක් තව උපදින බව...
දඟගෙයි ඳඩුවම්....
වරදට එරෙහිව අවි ඔසවන්නේ //
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ,
පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන්...
දඟගෙයි ඳඩුවම්....
සිංදුව මෙතනින් බාගත කරගන්න
දඟගෙයි ඳඩුවම් Dangagei Danduwam
Posted by
Ashan.R
on Monday, December 7, 2009
කලාවේදී:
Vijeya Kumaratunga





No comments:
Post a Comment
මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...