ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

කොළොම්තොට නැත Kolomthota Natha



කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා, බලන් කැඩපත සොඳුරියේ


කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ, පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා


කොළොම්තොට නැත....


පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ, කුමන අරුමද නරකෙසක් නැඟිලා


කොළොම්තොට නැත....


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R