ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

බිඳී ගිය සෙනේහේ Bindigiya Senehe


බිඳී ගිය සෙනේහේ, යදී ඈ ජීවිතේ...
මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ,
ඉගිල ගිය බඹරුනේ....


ඈ සිටී මේ ලොවේ සොඳුරු බව පුදකළා...
කුරිරු සිතින් ලොවේ ජීවිතෙ බොඳ කළා,
ජීවිතෙ බොඳ කළා...



බිඳී ගිය සෙනේහේ.....

පිපි කුසුම් ගත දරා, හිරු නැගේ හෙට දිනේ...
රොන් උරා මල් තලා යනු එපා බඹරුනේ,
යනු එපා බඹරුනේ...


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R