ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

ඔබ මගේ වෙලා Oba Mage Wela


ඔබ මගේ වෙලා, මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා, ආදරෙයි කියා..
සඳ මඬළ වෙලා, තරු ළඟට වෙලා
කියා දෙන්න ආදරේ කියා.....
කියා දෙන්න ආදරෙයි කියා....


මල් පිහාටුවක් නෙළලා
නිල් වරල සරසලා
හිතපුරාම ආදරේ අරන්, කියා දෙන්න ජීවිතේ තරම්..
කියා දෙන්න ජීවිතේ තරම්..
ඔබ මගේ වෙලා, මගෙ ළඟට වෙලා...


තුනු විලම මලින් සරසා
මල් විලම කළඹලා
ඔබ එනවද ජීවිතේ අරන්, කියාදෙන්න ආදරේ තරම්..
කියාදෙන්න ආදරේ තරම්..


ඔබ මගේ වෙලා, මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා, ආදරෙයි කියා..
සඳ මඬළ වෙලා, තරු ළඟට වෙලා
කියා දෙන්න ආදරේ කියා.....
කියා දෙන්න ආදරෙයි කියා....


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R