ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

බෙත්ලෙහෙම් පුරේ Bethlehem Pure

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිළින්දා
ජේසු බිළින්දා....



ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
අඳුර මැදින් එළිය මවයි ජේසු බිළින්දා
ජේසු බිළින්දා.....

බෙත්ලෙහෙම් පුරේ....

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිළෙනා //
මඟ අහගෙන යති දැක්මට ජේසු බිළින්දා
ජේසු බිළින්දා....

බෙත්ලෙහෙම් පුරේ....

සත වෙත කරුණා පිණිදිය ගලනා //
මුතු උල්පත පාදා දුනි ජේසු බිළින්දා
ජේසු බිළින්දා....

බෙත්ලෙහෙම් පුරේ.... සාමෙ රජින්ඳා....


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R