ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

දිවුරාලා පවසන්න Diwrala Pawasanna


දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්..
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නේ කාටත්...


හිරු මල් දෑතේ සඟවා, වළා රොදක නැගිලා, සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා...
ඔබේ ඔය සිනාවේ, රැඳී ඉන්න සසරේ, මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ...


සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා..
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා...
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා..
කෝ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා...


Rap (Amila)


හිරු මල් දෑතේ සඟවා......


සිංදුව මෙතනින් බාගත කරගන්න
 



Copyright © 2009 ගීතය |by Ashan.R